බලපත්‍ර රහිතව තේක්ක කදන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
බලපත්‍ර රහිතව රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමින් යුත් තේක්ක කදන් තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු රථයද සමඟ අත්අඩංගුවට ගැනීමට මහකුඹුක්කඩවල පොලිසිය සමත් වුණා.
අදාළ දැව මදුරන්කුලිය අවට ප්‍රදේශවල වතුවලින් බලපත්‍ර රහිතව කපා ඇති බවයි මූලික විමර්ශනවලින් හෙළි වුණේ.