ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට
Related Articles
අයිඑම්එෆ් ණය යෝජනා ක්‍රමයේ පළමු ඇඟයීම අනිද්දා සිට ලබන 24 වනදා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එම සාකච්ඡාවලින් අනතුරුව අයිඑම්එෆ් දෙවන වාරිකය ලැබීමට නියමිත බවයි යටියන්තොට පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා තවදුරටත් සදහන් කළේ.