යකඩ පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ
Related Articles
බිබිල වෑගල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (10) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.