fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වාසභංග යෝජනාවේ දී සාක්ෂි සහිතව සත්‍ය ඉදිරිපත් කිරීමට හැකි වුණා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 21:32

විශ්වාසභංග යෝජනාවේ දී සාක්ෂි සහිතව සත්‍ය ඉදිරිපත් කිරීමට හැකි වුණා

විපක්ෂය තමන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ දී සාක්ෂි සහිතව සත්‍ය ඉදිරිපත් කිරීමට හැකිවූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. නුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 21:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්