fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිසුන්ගේ ජීවිත රැක්ක නායකයෝ තමයි අපේ පක්ෂයට නායකත්වය දුන්නේ – ඇමති ප්‍රසන්න

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 12:22

මිනිසුන්ගේ ජීවිත රැක්ක නායකයෝ තමයි අපේ පක්ෂයට නායකත්වය දුන්නේ – ඇමති ප්‍රසන්න

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වීරකැටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම ආසන බල මණ්ඩල රැස්වීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි , ඩබ්ලිව් ඩී වීරසිංහ හා සාගර කාරියවසම්,මුල්කිරිගල ආසන සංවිධායක කපිල දිසානායක මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්