fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට කොළඹට කිරි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 12:14

හෙට සිට කොළඹට කිරි

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සූදානම් වනවා.

උදෑසන හා හවස් කාලය තුළ මෙම කිරි නිවසටම සැපයෙනු ඇති.

මෙම වැඩ පිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට දින නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්