නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ වෙළෙඳපොළකට එල්ල වූ මිසයිල ප්රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්රහාරයෙන් පුද්ගලයන් 32ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්රහාරය හිතාමතා එල්ල කළ එකක් බවට පවසමින්, යුක්රේන ජනපති විසින් හෙළා දැක තිබෙනවා.