fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරම ‘රන් දෙවොල’ කඩයි – ලක්ෂ ගණනක් උස්සලා

hasiniek
By hasiniek සැප්තැම්බර් 7, 2023 16:39

මන්නාරම ‘රන් දෙවොල’ කඩයි – ලක්ෂ ගණනක් උස්සලා

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි තෝට්ටවෙලි ප්‍රදේශයේ පිහිටි ” රන් දෙවොල ” නමින් ප්‍රකට ඉපැරණි දේවස්ථානයක පිං කැට දෙකක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදලක් මුදල් කිසියම් පිරිසක් විසින් 4 දා පැහැර ගෙන ගොස් තිබෙනවා.

මෙම පිංකැට දෙකේම තිබූ සිල්ලර කාසි අතහැර දමා මුදල් නෝට්ටු පමණක් හොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දේවස්ථානය වසර 1500 කට වඩා පැරණි වන අතර පසුගිය වසර දෙක ඇතුළත මෙම පින්කැට වල තිබූ මුදල් එළියට නොගත් නිසා රුපියල් ලක්ෂ ගණනක මුදලක් එහි තිබෙන්නට ඇතැයි දේවස්ථානයේ බාරකාර පූජකවරු මන්නාරම පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා

 

hasiniek
By hasiniek සැප්තැම්බර් 7, 2023 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්