fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තාත්තා දුව සමග කෝච්චියට පැනලා

hasiniek
By hasiniek සැප්තැම්බර් 7, 2023 16:32

තාත්තා දුව සමග කෝච්චියට පැනලා

කන්තලේ පොලිස් වසමේ රජඇල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තම දියණිය සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියටයි ඔවුන් පන ඇත්තේ.

මියගොස් ඇත්තේ අවුරුදු 38 ක් වන කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ අවුරුදු 06ක දියණියක්

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් ඇති අතර එහිදී ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් ඇතිවු සිත් තැවුල හේතුවෙන් දියණිය සමග සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළා

hasiniek
By hasiniek සැප්තැම්බර් 7, 2023 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්