fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරඟය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2023 13:18

ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරඟය අද

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
තරඟය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරඟ 5ක් පැවැත්වීමටයි  කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2023 13:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්