fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2023 12:41

පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2019 සැප්තැම්බර් 7 වැනි දින “නිල් අහසක් සඳහා පිරිසිදු වාතය” යනුවෙන් ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව 2023 වසරට යෙදෙන සිව්වන පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ තේමාව “පිරිසිදු වාතය සඳහා එක්වෙමු – Together for Clean Air” යන්න වායු දූෂණයෙන් මිදීම උදෙසා ශක්තිමත් හවුල්කාරිත්වයක අවශ්‍යතාවය, වගකීම බෙදා ගැනීම, සහ වැඩි වශයෙන් ආයෝජන කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරනු ලබනවා.

ජාත්‍යන්තර දිනය “පිරිසිදු වාතය සඳහා එක්වෙමු – Together for Clean Air” යන තේමාව පෙරදැරි කර ගනිමින් 04වන වරටත් පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා වාහන වායු විමෝචන අරමුදල සමඟ එක්ව වාහන වලින් සිදුවන වායු දූෂණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2023 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්