හයිකුයි සුළි කුණාටුව චීනයේ ෆුජියන් ප්‍රාන්තය වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ හේතුවෙන් පුද්ගලයින් 114,400ක් පමණ අවදානම් ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ෆුජියන් හි ප්‍රදේශ කිහිපයක පැය 24 කට වැඩි කාලයක් තුළ මිලිමීටර් 300 ට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවද සඳහන් වනවා