fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2023 08:20

ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි

ගසක් කඩා වැටී කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

ඒ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට මාර්ගය අයිනේ තිබූ විශාල කුඹුක් ගසක් කඩා වැටීම හේතුවෙනි.

මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2023 08:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්