fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2023 11:47

පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කෝපායි පොලිසිය සමත්වුණා.

කැබ් රථයකින් පැමිණ වෙළඳසැලක සිටි මෙම පුද්ගලයා සහ වෙළඳ සැලේ ගෑස් සිලින්ඩරයක් ද සැකකරුවන් පැහැරගෙන ගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු කෝපායි පොලිසිය කොල්ලකන ලද සිලින්ඩරය සමග සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

පැහැර ගත් පුද්ගලයා ද සොයා ගැනීමට පොලිසියට හැකිවුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2023 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්