කොටුව දුම්රියපොළ ඉදිරිපිට විශාල ප්රමාණය මාර ගහක් කඩා වැටීමෙන් ඕල්කට් මාවතේ රථ වාහන ගමනාගමන ගමනේ එක් මංතීරු කට සීමා කර තිබුණා.
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආරක්ෂක අංශ එම ගස ඉවත් කිරීමේ කටයුතු සිදු සිදුකරමින් සිටින බවයි වාර්තා වුණේ.