දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 3ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමඟ එක්ව අදාළ ව්‍යාපාරිකයාට දඹුල්ලේ ඉඩම් දෙකක් ලබා ගැනීම සඳහා ව්‍යාජ ඔප්පු සකසා උකස් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.