fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්විටර් භාවිතා කරන්නන්ට අලුත් පහසුකමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 05:37

ට්විටර් භාවිතා කරන්නන්ට අලුත් පහසුකමක්

පසුගිය වසරේ ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk ට්විටර් හිමිකර ගනු ලැබුවා.

මෙහිදී ට්විටර් මිලදී ගත් Elon Musk බොහෝ වෙනස්කම් සිදු කළ අතර පසුගියදා Twitter නම වෙනස් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

එම අවස්ථාවේදී Elon Musk විසින් Twitter පහසුකම් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ X අඩවියට වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් පහසුකම් ළඟදීම හඳුන්වා දීම පිළිබඳවයි.

මාස්ක් X අඩවියේ සඳහන් කර ඇත්තේ, එයට දුරකථන අංකයක් අවශ්‍ය නොවන අතර එය අද්විතීය වනු ඇති බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 05:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්