දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කල කමිටුව ලබන 6 වනදා රැස්වීමට නියමිතයි.
මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයායි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරු දෙදෙනෙකු සහ හිටපු සංඥා උප දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු ඇතුළු 14 දෙනෙකු මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටුතු කරනවා.