fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති අනුගමනය කරන්න යන මග

hasiniek
By hasiniek අගෝස්තු 29, 2023 17:10

ජනපති අනුගමනය කරන්න යන මග

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමේ දී තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මග අනුගමනය කරන බව ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා

hasiniek
By hasiniek අගෝස්තු 29, 2023 17:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්