fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ඇති වු ගැටුම්කාරී තත්ත්වයන් වහාම නතර කරගත යුතුයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2023 12:43

විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ඇති වු ගැටුම්කාරී තත්ත්වයන් වහාම නතර කරගත යුතුයි

විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ඇති වු ගැටුම්කාරී තත්ත්වයන් වහාම නතර කරගත යුතු බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.

එම සිද්ධීන් වළක්වා නොගතහොත් රට යළි අර්බුදකාරී තත්ත්වයකට යොමුවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කොළඹ පැවති එක්සත් මානව හිමිකම් සංවිධානයේ පස්වන සංවත්සරයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2023 12:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්