වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්
Related Articles
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී වෙඩිතැබීමක් සිදුව ඇති බවට වාර්තා වනවා.
වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි .