fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2023 15:24

තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක්

ඊයේ (25) දහවල් කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම, දෙවන නවගම්පුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රථිකාර ගනිමින් සිටිය දී ඔහු මියගිය බව වාර්තා වේ.

මරණකරු වයස අවුරුදු 17ක නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2023 15:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්