fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කමල්ගේ “ඔබයි මමයි” සංගීත ප්‍රසංගය ලබන 16 වනදා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2023 10:25

කමල්ගේ  “ඔබයි මමයි” සංගීත ප්‍රසංගය ලබන 16 වනදා

ප්‍රවීණ සිනමාවේදී කමල් අද්දරආරච්චිගේ ඔබයි මමයි සිනමා රූපී සංගීත ප්‍රසංගය ලබන 16 වනදා බත්තරමුල්ල වෝටර්ඒජ් පරිශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන වෙමින් පවතිනවා.

රාත්‍රි හතයි තිහට එම ප්‍රථම ඒකපුද්ගල ප්‍රසංගය ආරම්භ වන බවයි කමල් අද්දරආරච්චි මහතා පවසන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2023 10:25

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්