උෂ්ණත්වය ඉහළට
Related Articles
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෙසේ වුවද අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.