fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර ගුවන්සේවා සහ පර්යේෂණ පරිසංවාදය කටුනායකදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2023 11:54

ජාත්‍යන්තර ගුවන්සේවා සහ පර්යේෂණ පරිසංවාදය කටුනායකදී

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම පළමු ජාත්‍යන්තර ගුවන්සේවා සහ පර්යේෂණ පරිසංවාදය කටුනායක බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවත පරිශ්‍රයේදී පැවැත්වුණා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති මෙම සංවාදයට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම ගුවන්තොටුපොළ සහ  ගුවන්සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

“ගුවන්තොටුපල හා ගුවන්සේවා පෞද්ගලික සමාගම රටේ විශාල අර්බුද මැදත් ඉතා සාර්ථකව ගමන් කරනවා.

ජනාධිපතිතුමා මට මේ ක්ෂේත්‍රය භාර දුන්නේ මේක හදන්න කියලා.

ගුවන්තොටුපලේ ටැක්සි රථවල ගැටලුව මම විසදුවා.

ඒ ටැක්සි සේවාව පෞද්ගලික ආයතන කිහිපයකටත් ලබා දුන්නා.

මම බැලුවේ ජාත්‍යන්තර ක්‍රමයට ඒක ක්‍රියාත්මක කරන්න.

මේ වගේ දේවල් තමයි වෙන්න ඕන.”

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2023 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්