මීට පෙර අමෙරිකාව සහ චීනය සඳ වෙත සාර්ථකව ගවේෂණ යානා ගොඩබස්වා තිබුණත් ලොව කිසිඳු රටක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ලඟාවී නැහැ.
මේ අතර ඉන්දියාවේ චන්ද්‍රයාන් 03 මෙහෙයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට සුබ පැතුම් එක් කර තිබෙනවා.
එම සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසා ඇත්තේ එය ඉන්දියාවට ආඩම්බරයක් වන අතර, ශ්‍රී ලංකාව ද උප මහාද්වීපයේ කොටසක් වන බැවින් ශ්‍රී ලංකාවට ද එය ආඩම්බරයක් බවයි.