අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා වෘත්තීය ත්‍රී රෝද රථ හිමියන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
ත්‍රී රෝද රථ හිමියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත නව නියාමන වැඩපිළිවෙළ හා ත්‍රී රෝද රථවල අමතර කොටස්වල මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.