fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපතිට සිය අක්තපත්‍ර භාර දෙයි

hasiniek
By hasiniek අගෝස්තු 23, 2023 13:19

තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපතිට සිය අක්තපත්‍ර භාර දෙයි

නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (23) දිනයේ සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා

ඉතාලි ජනරජයේ තානාපති දමියානෝ ෆ්‍රැන්කෝවිහ් (Damiano Francovigh) මහතා, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Felix Neumann) මහතා සහ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්තය සඳහා මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) යන මහත්වරුන් මෙලෙස සිය අක්ත පත්‍ර ජනාධිපතිවරයාට භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ

hasiniek
By hasiniek අගෝස්තු 23, 2023 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්