fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තංගල්ල ධීවර දෙපාර්තමේන්තු කාර්යාල‍යේ ගින්නක්

hasiniek
By hasiniek අගෝස්තු 22, 2023 14:57

තංගල්ල ධීවර දෙපාර්තමේන්තු කාර්යාල‍යේ ගින්නක්

තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල‍ය තුළ අද(22) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක කරන්නේ.

මෙම ගින්නෙන් එම කාර්යාලයේ උපකරණ රැසකට හානි සිදුව ඇති අතර කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැහැ.

තංගල්ල පොලිසිය සහ තංගල්ල ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කිරීමට පියවර තිබෙනවා.

hasiniek
By hasiniek අගෝස්තු 22, 2023 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්