බ්‍රික්ස් සමුළුව අද ඇරඹේ
Related Articles
බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේදී අද (22) ආරම්භ වනවා.
එය දෙදිනක් පුරා පැවැත්වීමට නියමිත අතර බ්‍රික්ස් සමුළුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
එහිදී ඉන්දු – චීන නායකයින් අතර හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිටිනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් ද දකුණු අප්‍රිකාවට පැමිණ ඇති බවයි.