මාතලේ රත්තොට රජයේ වතු යායක පවුල් තුනකට අයත් පුද්ගලයින් 14 දෙනෙකු එම වතු අධිකාරීවරයා විසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අනිවාර්ය නිවාඩු යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/18Yn9mk9j7I”]