fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජූලි මාසයේ උද්ධමනය 4.6%ක්

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 15:53

ජූලි මාසයේ උද්ධමනය 4.6%ක්

2023 ජූනි මාසයේ දී 10.8 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 ජූලි මාසය සඳහා 4.6%ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා

ඒ 2023 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරමින්.

2023 ජූනි මාසයේ දී 2.5 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද 2023 ජූලි මාසය සඳහා -2.5 %ක් දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම, ජූනි මාසයේ දී 18.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජූලි මාසයේ දී 10.9%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බවද සඳහන්.

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44