fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ආරක්ෂක ඇමති හමුවෙයි

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 13:47

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු ආරක්ෂක ඇමති හමුවෙයි

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) මහතා හමු වී තිබෙනවා.

එහිදී භූ දේශපාලනික වර්ධනයන් සහ කුඩා සමුද්‍රීය රටවල් සඳහා කලාපීය ස්ථාවරත්වයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්