fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

WhatsApp අලුත් වෙයි

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 13:26

WhatsApp අලුත් වෙයි

WhatsApp පරිශීලකයින් හට සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බව නිවේදනය කර තිබෙනවා.

දැනට WhatsApp හරහා ඡායාරූප යැවීමේදී ඡායාරූපයේ සම්පූර්ණ පික්සල් ප්‍රමාණය යැවිය හැකි බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

Meta හිමිකරු Mark Zuckerberg සඳහන් කරන්නේ මෙම නව පහසුකම ඔස්සේ HD තාක්ෂණය භාවිතා කරමින් ඡායාරූප බෙදාගත හැකි බවයි.

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 13:26

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්