fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

LPL අවසන් මහා තරගය නැරඹීමට ජනපති එක්වෙයි

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 12:02

LPL අවසන් මහා තරගය නැරඹීමට ජනපති එක්වෙයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වී තිබෙනවා.

තරගය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතා බහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියා.

hasiniek
By hasiniek අගෝස්තු 21, 2023 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්