fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඹර ප්‍රහාරයෙන් බේරීමට දිවයද්දී ගලකින් පහළට වැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2023 11:05

බඹර ප්‍රහාරයෙන් බේරීමට දිවයද්දී ගලකින් පහළට වැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය බඹරකැලේ වත්ත ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයක් අතරතුර පුද්ගලයෙකු ප්‍රපාතයකට ඇද වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

නුවරඑලිය බඹරකැලේ වත්ත ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ 4 දෙනෙකු ඉන් බේරීමට දිවයාමේදී ඉන් එක් පුද්ගලයෙකු ප්‍රපාතයකට වැටී බරපතල තුවාල ලැබුවා.

එම පුද්ගලයා නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගොස් ඇත්තේ 16 හැවැරිදි පාසල් සිසුවෙකි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2023 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්