රුසියාවේ ලූනා 25 යානය සඳ මත කඩා වැටේ
Related Articles
චන්ද්‍ර ගවේෂණය සදහා රුසියාව දියත්කළ ලූනා 25 අභ්‍යවකාශ යානය පාලනයෙන් ගිලි හී ගොස් චන්ද්‍රයා මතට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
වසර 50කට පමණ පසු රුසියාව ක්‍රියාත්මක කළ පළමු චන්ද්‍ර මෙහෙයුම් යානය මෙයයි. චන්ද්‍රයාගේ දක්ෂිණධ්‍රැවයේ ගොඩ බෑමට තිබු පළමු අභ්‍යවකාශය යානය ද මෙය වනවා.
කෙසේ වුවද තාක්ෂණිය දෝෂයක් හේතුවෙන් යානය පෘතුවිය සමග තිබු සබදතා ගිලි ගොස් ඇති අතර පසුව චන්ද්‍රයා මතට කඩා වැටී තිබෙනවා.