ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06ට ආරම්භ වීමට නියමිතයි.
බී ලව් කැන්ඩි සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.