fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2023 06:31

උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

මේ මස අවසානයේදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව  විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ විසින් 2022 (2023) උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියරේ ඇති බවයි.

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ පළමු අදියර පසුගිය 18 දින සිට ආරම්භ වූ අතර එය ලබන 27 වැනිදා දක්වා පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2023 06:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්