fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 21:57

අගමැති දිවයිනට

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා අද (19) රාත්‍රියේ දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි.

එතුමා රටවල් 60 ක සහභාගීත්වයෙන් පැවති චීන – දකුණු ආසියානු ආනයන අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා චීනයේ කුංමිං නුවර වෙත ගොස් තිබුණි .

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 21:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්