fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෝලන්තය සහ බ්‍රිතාන්‍යයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 15:53

පෝලන්තය සහ බ්‍රිතාන්‍යයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලන්තය සහ බ්‍රිතාන්‍යයේ රැකියා දෙන බවට ජනතාව රවටමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ෂණ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්