fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 11:16

පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදෙයි

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි අර්බුදයක් ඇතිවීම වැලැක්වීම සඳහා පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

මාස හයක කාලයක් සඳහා මෙලස විදුලිය ලබා ගැනීමට අනුමැතිය විදුලිබල මණ්ඩලයට ලබා දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්