fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්‍රං ජෙල් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 10:28

රත්‍රං ජෙල් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රත්‍රං ජෙල් අඩංගු කැප්සියුල තුනක් තම ශරීර අභ්‍යන්තරයේ සඟවා ගෙන මෙරටට පැමිණි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට සුදානම්ව සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 28ක් බර රත්‍රං ජෙල් ඔහු මෙසේ රැගෙන යාමට උත්සහ දරා තිබෙනවා.

යුකේ 132 දරණ ගුවන් යානයෙන් ඔහු මෙසේ ඉන්දියාව බලා පිටත්ව යාමට සුදානම්ව සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගත්තා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්