හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 05:25

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ  සිදු කළ  වැටලීමකින්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වූ හේකිත්ත, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2023 05:25