සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට විදේශ භාෂා පුහුණුව ලබාදීම සඳහා භාෂා පුහුණු මධ්‍යස්ථානයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2023 13:12

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට විදේශ භාෂා පුහුණුව ලබාදීම සඳහා භාෂා පුහුණු මධ්‍යස්ථානයක්

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට විදේශ භාෂා පුහුණුව ලබාදීම සඳහා භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට නියමිතයි.

ලබන මාසයේදී මෙම මධ්‍යස්ථානය විවෘත කෙරෙන බවයි බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුදත් හේවාපතිරණ මහතා පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2023 13:12