නුගේගොඩ මහාමායා විද්‍යාලීය සිසු දැරියන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ 7 ජේ.බී.ඒ පෙරේරා කලාගාරයේදී විවෘත කෙරුණා.
වර්ණ මායා ආර්ට් එක්සිබිෂන් 2023 යනුවෙන් නම් කර තිබූ මෙම චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කෙරුණේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
විදුහල්පතිනී ඒ.එස් මොරවාලියද්ද මහත්මිය ඇතුළු පිරිසක් ඊටඑක්ව සිටියා.
නුගේගොඩ මහාමායා විද්‍යාලීය සිසු දැරියන් විසින් අදින ලද චිත්‍ර 125 ක් ප්‍රදර්ශනයට ඇතුලත් කර තිබෙනවා.
හෙට පස්වරු 6 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/V4cX8awDFO4″]