ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
Related Articles
සෙනසුරාදා (19) පෙරවරු 8.00 සිට ඉරිදා (20) අලුයම 2.00 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව,
කොළඹ
දෙහිවල
ගල්කිස්ස
කෝට්ටේ
කඩුවෙල
මහරගම
බොරලැස්ගමුව
කොළොන්නාව
මුල්ලේරියාව
රත්මලාන
යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ.