අද සිට 20 වනදා දක්වා වසා තැබෙන මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2023 05:31

අද සිට  20 වනදා දක්වා වසා තැබෙන මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

පොලීසිය විසින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දිනයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අද සිට එළඹෙන 20 වනද දක්වා කාලසීමාවේදී රාත්‍රී 7.00 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් එම පෙරහැර  ගමන් ආරම්භවී විථී සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව, අද සිට එළඹෙන 20 වනදා දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත මාර්ග වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම් දෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2023 05:31