2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා බවයි. එම සම්පූර්ණ නිවේදනය පහතින්..
අතර වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන්න ….