ඩුබායිහි රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් මුලාකොට මුදල් ලබා ගත් සැකකරුවකු ඉංගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ලැබී තිබුණ පැමිණිලි 4 ක් මත සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි ඉංගිරිය ජයලත්ගම ප්රදේශයේ පදිංචි මෙමසැකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.